• Wimal Yugakarakathwaye Bhumikawa - විමල් යුගකාරකතත්වයේ භූමිකාව

මේ රටේ දේශපාලන නායකයන් සිය දහස් ගණනක් සිටින්නට ඇත. ජනදිපවරුන්,ඇමතිවරුන්,මන්ත්‍රීවරුන්,කොතෙකුත් බිහිවන්නට ඇත. ඒ බොහෝ දෙනා ජනතාවට කිසියම් මෙහෙවරක් සිදුකරන්නට ඇත. ජනතාවගේ ප්‍රසාදය මෙන්ම අප්‍රසාදයද දිනාගන්නට ඇත.එසේ වුවද රටේ ඉතිහාසය තීරණාත්මක ලෙස වෙනස් කිරීමෙහිලා නියමු කාර්යභාරයක් ඉටු කිරීමෙ මහගු අවස්ථාව හිමි වූ පුද්ගලයන් මේ අතර ඉන්නට ඇත්තේ කෙතරම් අතලොස්සක්ද.  ' විමල් ' ඔහු ඒ අතලොස්ස අතර සුවිශේෂී සාධකයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wimal Yugakarakathwaye Bhumikawa - විමල් යුගකාරකතත්වයේ භූමිකාව

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kembimata Gamanak - කෙම්බිමට ගමනක්

Kembimata Gamanak - කෙම්බිමට ගමනක්

ස්වාධීනව නැඟී සිටීමේ අසීමිත විභවතා සහිත ශ්‍රී ලංකාව වැනි රටක් නිකරුණේ නැති නාස්ති වී යාමේ අඳුරු ඉරණම..

Rs. 550.00

Pematho Jayathi Soko - පේමතෝ ජායති සෝකෝ

Pematho Jayathi Soko - පේමතෝ ජායති සෝකෝ

ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බුහුමන ඒ එකක් වත් නොවේ සෙනෙහස දිවා රෑ දෙක නෙතු සමීපේ දෑස න..

Rs. 300.00

Tags: